Database – 3 – MySQL භාවිතය – Basic

මේ පොස්ට් එකේදී බලමු කොහොමද MySQL use කරලා වැඩ කරන්නේ කොහොමද කියලා.ප්‍රධානව පහතින් දාලා තියන දේවල් ටික මතක තියෙන්න ඕන.මොකද අපි වැඩ කරන්න හදන්නේ මේවා එක්ක.ගොඩක් සංකීර්ණ කරලා කියන්න පුළුවන්. Continue reading

Dr Racket – 1- Introduction

Racket කියලා කියන්නේ Programming Language එකක්.මේ language එකේ වැඩ කරන්නේ DrRacket කියන  programming environment එකේ.මේක මුලින්ම හදුන්වලා දීලා තියෙන්නේ 1994/1995 කාලයේදී දී  PLT Inc. එකෙන්  Continue reading

ලේසියෙන්ම සිංහල type කරන්න

මේ හදලා තියෙන්නේ Google සමාගමේ නිර්මාණයක් විදියට.සරලව කියනවා නම් මේකේ නම Google Input Tools.මගේ යාලුවෙක් මේ ගැන ඇහුවා මගෙන්.ඒ නිසා මේ ගැන ලියන්න හිතුවේ.සේරටම කලින් software එක Continue reading

Phone එකෙන් තැන් හොයන්න අළුත්ම විදියක්

මේක windows mobile, android, symbian වලට use කරන්න පුළුවන් option එකක්.windows mobile, symbian වලට නම් default මේ app එක එනවා, එකේ නම Nokia City Lense, Android වලට තියෙන්නේ Street lense කියලා app එකක්, Continue reading

Computer එක Android/ Windows Mobile/ Iphone එකෙන් control කරමු

මේ මම කියන්න හදන්නේ කොම් එක ෆෝන් එකෙන් control කරන්නේ කොහොමද කියලා..කොම් එක ලග ඉන්නේ නැති වෙලාවට හදිස්සියේ මොකක් හරි උවමනාවකට කොම් එකට ලොග් වෙන්න  පුළුවන් උනොත් ඒකෙ වටිනාකම ගොඩක්ම දැනෙන්නේ ඒ වෙලාවට Continue reading

Linux වලට mySQL

මේ පොස්ට් එක කෙලින්ම MySQL install කරමු පොස්ට් එකට සම්බන්ධයි.මේ ටිකත් ඒකටම දැම්මොත් මේකේ තියන වටිනාකම නැතුව යනවා.දැන් බලමු මොකද්ද කරන්න ඕන කියලා. Continue reading

Python Programming – Introduction

මොකක් ගැනද මේ කියන්න හදන්නේ කියලා දන්නවනේ.python කියන්නෙත් java වගේම high-level programming language එකක්.මේකේ අයිතිය තියන්නේ Python Software Foundation එකට.මේ language එක නිර්මාණය ආරම්භ කරලා තියෙන්නේ 1989 දී Guido van Rossum විසින්.ඊටපස්සේ විවිධ වෙනස්කම් එකතු කරලා version නිකුත් කලත් සාර්ථක නිකුත් Continue reading

MySQL install කරමු

දැන් SQL ගැන දන්නවනේ.ඒ පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් බලන්න.MySQL කියන්නේ SQL භාවිතා කරලා වැඩ කරන්න පුළුවන් tool එකක්.මේක දැනගෙන විතරක් මදිනේ, මේකෙන් වැඩ ගන්න ඉගනගන්නත් ඕනනේ.ඉතින් මේක මුලින්ම install කරන Continue reading

Java ඉගෙනගන්න – 3 – Write First Code

මේක පරණ අවුරුද්දේ අන්තිමට ලියන පොස්ට් එක.දැන් Path set කරන ඒවා එහෙම කරගෙන ඉවර නිසා ඔන්න එහෙනම් java programming ඉගනගන්න පටන් ගන්න හදන්නේ.මුලින්ම Keywords කියන තැනින් පටන් ගන්න හිතුවේ.එහෙනම් මුලින්ම බලමු මොනවද මේ keywords කියන්නේ, මොකක්ද මේකෙන් වෙන්නේ කියලා.keywords කියන්නේ යම් language එකක තියන, ඒ language Continue reading

Virtual Box එකෙන් වැඩ ගැනීම

මේ කියන්න හදන software එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ OS එකක් install කරන්න කලින් test කරලා බලන්න, අලුතෙන් OS එකක් install නොකර තව OS එකක් use කරන්න ඕන උනාම.මේක හදලා තියෙන්නේ ප්‍රසිද්ධ Oracle සමාගමෙන්.අපි බලමු කොහොමද Continue reading