Phone එකෙන් තැන් හොයන්න අළුත්ම විදියක්

Share with your friends!

මේක windows mobile, android, symbian වලට use කරන්න පුළුවන් option එකක්.windows mobile, symbian වලට නම් default මේ app එක එනවා, එකේ නම Nokia City Lense, Android වලට තියෙන්නේ Street lense කියලා app එකක්, එක google play එකෙන් free ගන්න පුළුවන්.හරි එහෙනම් දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා.

 

city lense menu1-dhanushkablog-win8 copy

street lense menu-dhanushkablog-android copy

nokia වල තමයි මේක හොදටම වැඩ කරන්නේ, මේකෙදි කරන්න තියෙන්නේ app එක on කරලා, nokia වල near by press කරන්න, android නම් close by press කරන්න,  nokia වලදී ෆෝන් එක 8 ඉලක්කමේ හැඩේට කරකවන්න එක පාරක්, එතකොට auto detect කරගනී.android නම් නිකන්ම connect වෙයි.

මේකට internet connect වෙලා තියෙන්න ඕන, එහෙම කිව්වට KB ගානක් කැපෙන්නේ, හැබැයි windows phone වලදී maps download කරලා තියනවා නම් ඕන නැහැ internet ඕන නැහැ.ඊටපස්සේ වම් පැත්තේ රූපේ විදියට interface එකක් එයි , එකෙන් කැමති තැනක් click කරාම map එකෙන් open වෙලා directions පෙන්නයි.android වල google maps වලින්, windows mobile, symbian නම් ඉතින් Here maps වලින් open වෙයි.

city lense menu-dhanushkablog-win8 copy

 

street lense-dhanushkablog-android copy

Share with your friends!

Leave A Comment

shares