Linux එක්ක වැඩ – Lenses

Share with your friends!

මේ කියන්න යන්නේ ubuntu වල තියන හොදම වගේම ගොඩක් useful වැඩක් ගැන.බිල් මාමා මේවා ගැන කියන්නත් කලින් තමයි ubuntu වලින් මේක හදුන්වලා දුන්නේ.පස්සේ ඉතින් කොපි කරා.වැඩි කතා නැතුව බලමු මේ මොකද්ද කියලා.මේ වැඩේ කරන්න හදන්නේ ubuntu dash එකත් එක්ක.මේ පින්තුරේ දැක්කම හිතාගන්න පුලුවන් වෙයි මොකද්ද කරන්න යන්නේ කියලා.

unity-tomboy-lens

ubuntu install කරාම තියෙන්නේ මේ පින්තුරේ තියනවා වගේ lenses කීපයක් විතරයි.මේ කරන්න හදන්නේ අපිට ප්‍රයෝජනවත් වෙන අලුත් දේවල් ටිකක් එකතු කරගන්න.terminal එකේ කරන්න තියෙන්නේ ගොඩක් ඒවා.කීපයක් තියනවා කෙලින්ම ගන්න පුළුවන්.

1.Skype lens

skype_logo_dhanushkablog

sudo apt-add-repository ppa:pedro-joao/ppa
sudo apt-get update
sudo apt-get install unity-lens-skype

2.Google Play Lens

play_google_dhanushkablog

sudo apt-add-repository ppa:abhshk-btra/rotatingcanvas
sudo apt-get update
sudo apt-get install googleplaylens

3.Pidgin Lens

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
sudo apt-get update && sudo apt-get install unity-lens-pidgin

හැබැයි මේක තියෙන්නේ 12.04LTS, 12.10 වලට විතරයි.

4.Unity Binary Clock

binary_unity_clock_dhanushkablog

sudo add-apt-repository ppa:markjtully/ppa
sudo apt-get update
sudo apt-get install unity-binaryclock-lens

5.Unity News Lens

news_unity_lense_dhanushkablog

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
sudo apt-get update
sudo apt-get install unity-lens-news

6.Unity Bliss Lens

bliss_lense_dhanushkablog

මේකෙදි වෙන්නේ application group කරන එක.

මෙතනින් file එක අරගන්න.

Home එකට extract කරන්න.

cd unity-lens-bliss-0.1.3
./configure –prefix=/usr –sysconfdir=/etc
make
sudo make install

7.Unity Dictionary Lens

dictionary-lense_dhanushkablog

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
sudo apt-get update && sudo apt-get install -y unity-dictionary-lens

8.Unity Web History lens: Firefox and Chrome History in Unity Dash

history_chorme_firefox_lense_dhanushkablog

sudo add-apt-repository ppa:markjtully/ppa
sudo apt-get update
sudo apt-get install unity-web-history-lens zeitgeist-datasource-firefox

9.Unity DuckDuckGo

මේක browser එකක්.

sudo add-apt-repository ppa:w-vollprecht/ppa
sudo apt-get update
sudo apt-get install duckduckgo-lens

10.Unity Graphic Design lens

graphic_dhanushkablog

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
     sudo apt-get update
     sudo apt-get install unity-lens-graphicdesign unity-scope-colourlovers unity-scope-deviantart unity-scope-dribbble unity-scope-iconfinder

11.Unity Calendar Lens

calender_dhanushkablog

sudo add-apt-repository ppa:markjtully/ppa 
 sudo apt-get update
 sudo apt-get install unity-calendar-lens

thunderbird එකත් එක්ක sync කරගන්න පුළුවන් මේකෙන්.

sudo apt-get install xul-ext-lightning

12.Google Docs Lens

unity-google-docs-lens_dhanushkablog

sudo add-apt-repository ppa:nilarimogard/webupd8
sudo apt-get update
sudo apt-get install unity-lens-gdocs

google account එකට connect වෙන්න ඕනනේ.මෙතනින් password එක දෙන්න.

gksu gedit /usr/bin/unity-lens-gdocs.py
unity-lens-gdocs.py
setsid unity

13.YouTube Scope & Lens

Uetef

sudo add-apt-repository ppa:atareao/lenses
sudo apt-get update && sudo apt-get install yavol scope-youtube

14.Wikipedia Lens

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
sudo apt-get update && sudo apt-get install unity-lens-wikipedia

15.Ubuntu Cities Scope

cities_lense_dhanushkablog

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
sudo apt-get update && sudo apt-get install unity-lens-utilities unity-scope-cities

16.Pirate Bay Scope & Torrent Lens

torrent_dhanushkablog

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
sudo apt-get update && sudo apt-get install unity-scope-piratebay python-lxml

17.Dash-based Calculator

calc_dhanushkablog

sudo add-apt-repository ppa:scopes-packagers/ppa
sudo apt-get update && sudo apt-get install unity-lens-utilities unity-scope-calculator

18.Ask Ubuntu

Introducing-Ask-Ubuntu-Lens-for-Unity_dhanushkablog

මෙතනින් අරගන්න පුළුවන් මේ lense එක.

සැ.යු. : සියලුම image, කරුණු අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා වේ.

Share with your friends!

2 comments

Leave A Comment

shares