Inspire the Next. Empower the community.

Month June 2014

Decimal to Binary Conversion Using Stack

මේ කියන්න යන්නේ මොකද්ද කියලා දැනටමත් දන්නවා ඇතිනේ.input එක විදියට දෙන decimal, එහෙම නැත්තං 10 පාදයේ සංඛ්‍යාව stack එකක් use කරලා binary කරගන්න එක තමයි කරන්න හදන්නේ.සාමාන්‍යයෙන් binary කරද්දී කරන්නේ දෙකෙන් බෙදලා ශේෂය විදියට එන අගයන් අරගන්න එක.

What Is Stack?

Stack  එකක් කියන්නේ linear Data Stucture එකක්.සරලව කියනවා නම් List එකක් වගේ.මේසයක් උඩ තියන පිඟන් set එකක් වගේ.මේකෙදි Elements add කරන්න වගේම remove කරන්න පුළුවන් වෙන්නේ එක පැත්තකින් විතරයි.හරියට පිඟන් ගන්නවා, තියනවා වගේ.

© 2020 Dhanushka's Blog — Powered by WordPress