Web Site with Twitter Bootstrap – 2

කලින් කිව්ව විදියට මේ තියෙන්නේ Twitter Bootstrap ගැන ලියන දෙවැනි පොස්ට් එක.කලින් පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් බලන්න.අද ඉදන් කියන්නේ twitter Bootstrap වලින් වැඩ කරන විදිය.පැහැදිලි මදි කියලා කීපදෙනෙක් කිව්වා, මේකෙදි එයාලටත් පැහැදිලි වෙයි.කලිනුත් කිව්වා වගේ සාමාන්‍යයෙන් හදන web page එකකට වැඩිය ගොඩක් වාසි තියන නිසා කරදරයක් නැතිව designing කරන්න පුළුවන්.ඒ වගේම දැන් තියන site එකක් upgrade කරන්න උනත් පුළුවන්.කියන්න දේවල් ගොඩක් තියන නිසා එකින් එක කිව්වොත් හොදයි කියලා හිතෙනවා. Continue reading

CDN කියන්නේ මොකද්ද ??

CDN කියන වචනේ web designing වගේම web developing වලදීත් නිතර අහන්න ලැබෙන දෙයක්.කලින් twitter bootstrap – 1 පොස්ට් එකේදිත් කිව්ව නිසා විස්තර කරලා ලියන්න හිතුවා.CDN කියන එකේ තේරුම Content Delivery Network කියන එක.නමේ තියන විදියටම මේකෙන් කරන්නේ contents deliver කරන එක. Continue reading

Web Site with Twitter Bootstrap – 1

වෙබ් පැත්ත ගැනත් ටිකක් ලියන්න හිතුනා.ඉතින් මුලින්ම හොඳ සයිට් එකක් හදාගන්න පුළුවන් tutorial එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.මුලින්ම කියන්න ඕන තරමක HTML දැනුමක් නම් ඕන කරනවා(ඒක ඉතින් කොහොමත් ඕනනේ :p ).මේකෙදි framework එකක් use කරලා කොහොමද site එකක් හදාගන්නේ කියලා තමයි කියන්නේ. Continue reading

chrome එක්ක වැඩ පහසු කරගන්න

මේ කියන්නේ යන්නේ අපි කවුරුත් වගේ පාවිච්චි කරන google chrome browser එකත් එක්ක වැඩ කරන්න පහසු කරගන්න අලුත් විදියක්.google සමාගම දෙන සේවාවන් වලින් අපි නිතරම භාවිතා කරන සේවා වලට ඉක්මනින් යන්න පුළුවන් launcher එකක් තමයි මේ අලුත් දේ.විශේෂත්වය වෙන්නේ browser එක open නොකර අදාළ සේවා වලට යොමු වෙන්න පුළුවන් වෙන එක. Continue reading

Java ඉගෙනගන්න – 4 – class, method, variable

මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ class, methods, variables කියන දේවල් ගැනයි ඒවා භාවිතා කරන විදියයි.object oriented programming (OOP) වලදීත් කතා කරන ප්‍රධාන දේවල් තමයි මේවා.එහෙනම් දැන් වැඩේ පටන් ගමු. Continue reading