Linux වලට Adobe Photoshop CC install කරගන්න

මේ විස්තර කරන්න හදන්නේ linux වලට Adobe Photoshop CC  install කරගන්නේ කොහොමද කියලා. කාලයක් windows වල adobe products use කරපු කෙනෙක්ට linux වලදීත් තමන්ගේ සාමාන්‍ය වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම windows වල තරම් slow වෙන්නෙත් නෑ apps. මේකෙදි කරන්නේ windows වල වැඩ කරන Photoshop app එක linux වල install කරගන්න එක. Continue reading

Ubuntu වලට Eclipse install කරගන්නේ මෙහෙමයි

Eclipse කියන්නේ development වලදී use කරන ප්‍රධානම IDE වලින් එකක්. මේ වෙද්දී release වෙලා තියන අලුත්ම eclipse version එක තමයි Luna. මේකේ Java SE වගේම Java EE version එකකුත් තියනවා.  eclipse linux වලට install කරගන්නේ කොහොමද කියලා තමයි මේ post එකේ කියන්නේ . Continue reading

Elementary OS Install කරාට පස්සේ ….

Elementary OS ගැන කලින් කරපු හැඳින්වීමට පස්සේ ගොඩක් දෙනෙක් මේ OS එක try කරලා බලලා තිබුනා. කලින් කරපු හැඳින්වීම මෙතනින් බලන්න පුළුවන්. ගොඩක් දේවල් අහලා තිබුනා. ඉතින් මේ කියන්න යන්නේ Elementary OS Install කරාට පස්සේ මොනවද කරන්න ඕන, මොනවද කරන්න පුළුවන් කියලා. හැබැයි මේ දේවල් අනිත් linux os එකක් install කරාට පස්සේ උනත් කරන්න ඕන වගේ දේවල්. සාමාන්‍යයෙන් linux distro එකක් install කරාට පස්සේ ඒක තියන default විදියටම තියාගෙන ඉන්නේ නෑ, windows වල නම් ඉතින් වෙනස් කරගන්න බැහැනේ කැමති කැමති විදියට. හැබැයි Linux වලදී එහෙම නෑ. Continue reading

Pen-drive capacity is reduced – solved

මේ post එකේ කියන්නේ හිටි හැටියෙම size එක අඩු උන pen-drive එකක නැති උන space එක recover කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය විදියට pen-drive එක format කරාට මේක හරියන්නේ නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ bootable pen එකක් හැදුවට පස්සේ. මේක ගොඩක් දෙනෙක්ට සිද්ද උන දෙයක්, මටත් උනාට පස්සේ තමයි මේකට විසදුමක් හොයාගන්න මහන්සි උනේ. දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා. Continue reading

JQuery සිංහලෙන් – 2

ගොඩක් දවසකට පස්සේ තමයි මේ post series එකේ දෙවැනි post එක ලියන්නේ. කලින් post එකේ කිව්ව විදියට මේ post එකේදී කියන්න යන්නේ jquery events ගැන. කලින් post එක බැලුවේ නැත්තන් මෙතැනින් බලන්න.

Jquery Events වලදී විස්තර වෙන්නේ browser එකේදි කරන Interaction නිසා ඇති වෙන events ගැන. මේවා කොටස් 4කට වෙන් කරන්න පුළුවන්. Continue reading