Elementary OS Install කරාට පස්සේ ….

Share with your friends!

Elementary OS ගැන කලින් කරපු හැඳින්වීමට පස්සේ ගොඩක් දෙනෙක් මේ OS එක try කරලා බලලා තිබුනා. කලින් කරපු හැඳින්වීම මෙතනින් බලන්න පුළුවන්. ගොඩක් දේවල් අහලා තිබුනා. ඉතින් මේ කියන්න යන්නේ Elementary OS Install කරාට පස්සේ මොනවද කරන්න ඕන, මොනවද කරන්න පුළුවන් කියලා. හැබැයි මේ දේවල් අනිත් linux os එකක් install කරාට පස්සේ උනත් කරන්න ඕන වගේ දේවල්. සාමාන්‍යයෙන් linux distro එකක් install කරාට පස්සේ ඒක තියන default විදියටම තියාගෙන ඉන්නේ නෑ, windows වල නම් ඉතින් වෙනස් කරගන්න බැහැනේ කැමති කැමති විදියට. හැබැයි Linux වලදී එහෙම නෑ. කැමති වෙනස් කමක් කරගන්න අවසර තියනවා. ඒ වගේම Linux Usersලා කැමතියි තමන්ගේම කියලා කියන්න පුළුවන්,  ඒ කියන්නේ තමන් කැමති විදියට customize කරගත්ත OS එකක් use කරන්න. දැන් බලමු Elementary OS Install කරාට පස්සේ කරන්න ඕන දේවල් මොනවද කියලා මුලින්ම.

System එක update කරගන්න.

sudo apt-get update && sudo apt-get upgrade

Ubuntu restricted extras install කරගන්න.

මේකෙන් lock වෙලා තියන features ගොඩක් unlock කරගන්න පුළුවන්. music players, hdd mount වගේ දේවල්.

sudo apt-get install ubuntu-restricted-extras

Elementary Tweak tool එක install කරගන්න.

use කරන Repository එක set කරන්න.

sudo add-apt-repository ppa:mpstark/elementary-tweaks-daily

දැන් Tweak tool එක install කරගන්න.

sudo apt-get update
sudo apt-get install elementary-tweaks 

Google Chrome install කරගන්න.

Default එන්නේ midori browser එක, ගොඩක් දෙනෙක් කැමති google  chrome ඒකනේ. 🙂 key එක add කරගන්න.

wget -q -O - https://dl-ssl.google.com/linux/linux_signing_key.pub | sudo apt-key add - 

දැන් use කරන Repository එක set කරන්න.

sudo sh -c 'echo "deb http://dl.google.com/linux/chrome/deb/ stable main" >> /etc/apt/sources.list.d/google.list'

දැන් පුළුවන් chrome install කරගන්න.

sudo apt-get update 
sudo apt-get install google-chrome-stable

Firefox install කරගන්න.

sudo apt-get install firefox

vlc player එක install කරගන්න.

sudo apt-get install vlc

Libreoffice pack එක install කරගන්න.

sudo apt-get install libreoffice

එහෙම නැත්තන් Kingsoft office දාගන්නත් පුළුවන්.

32bit OS

sudo apt-get install gdebi
wget http://kdl.cc.ksosoft.com/wps-community/download/a16/wps-office_9.1.0.4885~a16_i386.deb
wget http://wps-community.org/download/tools/fix-menu.sh
sudo gdebi wps-office_9.1.0.4885~a16_i386.deb
sudo chmod +x fix-menu.sh
sudo ./fix-menu.sh

64bit OS

sudo apt-get install gdebi
 sudo dpkg --add-architecture i386
 sudo apt-get update
 wget http://kdl.cc.ksosoft.com/wps-community/download/a16/wps-office_9.1.0.4885~a16_i386.deb
 wget http://wps-community.org/download/tools/fix-menu.sh
 sudo gdebi wps-office_9.1.0.4885~a16_i386.deb
 sudo chmod +x fix-menu.sh
 sudo ./fix-menu.sh
 sudo apt-get install libxext6:i386
 wps

 Battery Life එක enhance කරන tool එකක් දාගන්න. (Laptops)

use කරන Repository එක set කරන්න.

sudo add-apt-repository ppa:linrunner/tlp

දැන් install කරගන්න පුළුවන්.

sudo apt-get update
sudo apt-get install tlp tlp-rdw
sudo tlp start

PDF read කරන app එකක් දාගන්නත් ඕන.

sudo apt-get install okular

මේ වගේ තව ගොඩක් දේවල් තියනවා. මේ normal user කෙනෙක්ට ඕන වෙන ප්‍රධාන දේවල් ටිකක් විතරයි.

Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer

FOSS වලට ජයවේවා !!

 

Share with your friends!

8 comments

    1. dhanush_c

      bug එක confirm කරලා තියෙන්නේ, දැනට නම් මට solution එකක් නැහැ, කලින් කියලා තිබුනේ loki beta එකේ fix කරනවා කියලා, පස්සේ ඒක වෙනස් කරා freya 0.3.1 වලට. තාම release කරලා නැහැ මේ update එක.

Leave A Comment

shares