Connect to a MySQL Database Using PHP (+ video)

මේ පොස්ට් එකේ විස්තර කරන්නේ mysql database එකක් එක්ක php වලින් වැඩ කරන්නේ කොහොමද කියලා. කලින් mysql database එකක් එක්ක java වලින් connect වෙන විදිය ලියපු පොස්ට් 1 2 මෙතනින් බලන්න. දැන් බලමු මේ වැඩේ php වලින් කරන්නේ කොහොමද කියලා. Continue reading

Ubuntu Linux මෙහෙයුම් පද්ධතිය

නම ඇහුව ගමන් හැම කෙනාම වගේ දන්න මේ වෙනකොට ඉතාම ජනප්‍රිය වෙලා තියන linux os එක කියල කිව්වොත් ගොඩක් දුරට හරි. ඒ කියන්නේ ඉතින් අනිත් linux ඒවා හරි නැහැ කියනවා නෙමේ, මේ OS එකෙන් හඳුන්වලා දුන්න දේවල් නිසා, මේ OS එක Linux Begginersලාටත් කරදරයක් නැතුව ලේසියෙන්ම use කරන්නත් පුළුවන් නිසා වගේ දේවල් වලින් අද වෙනකොට ලෝක ප්‍රසිද්ධ වෙන තැනටම ඇවිත් තියනවා. අපි හැමෝම Ubuntu කියල නිතරම කිව්වට ගොඩක් දෙනෙක් මේ Ubuntu වල ඇතුලත කතාන්දරය දන්නේ නැහැ. Continue reading