Ubuntu 14.04 වලට KDE දාමු

Ubuntu කියන්නේ හැමෝම දන්න Linux OS එකක්නේ. එකේ default එන්නේ Unity Desktop Environment එක. Desktop Environment එකක් කියන්නේ සරලව කියනවා නම් අපිට පෙන view එක. OS එක run වෙන්නේ ඊට යටින්. ඒ වගේම මේ Desktop Environment එක අපිට වෙනස් කරගන්නත් පුළුවන්. මේ කියන්න හදන්නේ ඒ වගේ ජනප්‍රිය Desktop Environment එකක් install කරගන්න විදිය; KDE. Continue reading

Bootstrap Grid System එක

කලින් post කීපයකම bootstrap ගැන කිව්වනේ.. මේ කියන්න හදන්නේ bootstrap වල තියන තවත් වැදගත්ම දෙයක් ගැන. Responsive Design වලදී වටිනම දෙයක් තමයි Grid System එක. මේ Grid System එක කොහොමද use කරන්නේ කියලා තමයි මේ post එකේ විස්තර කරන්නේ. Continue reading