Linux Tip #2 – Internet Usage එක බලන්නේ කොහොමද

Linux Tip #2 වලින් කියන්නේ හදන්නේ මොකද්ද කියලා මේ වෙද්දී දන්නවා ඇති. ඒ නිසා වැඩිය ඒ ගැන කියන්න යන්නේ නෑ. අපි වින්ඩොව්ස් වලදී නම් එක එක tools use කරනවනේ. microsoft එකෙනුත් tools දීලා තියනවා. ඒ windows වලදිනේ. මේ කියන්නේ linux වලදීත් ඒ වගේ ඒ විදියටම ( ඊට වැඩිය හොඳට 😀 කිව්වොත් හරි ). Continue reading

Linux Tip #1 – Terminal History එක

ලියන්න ගොඩක් දේවල් තිබුනත් කාලෙකින් මුකුත් ලියන්න උනේ නෑ වැඩ වැඩි නිසා. ලොකු පොස්ට් ලියන්න වෙලාවක් වෙන් කරගන්න අමාරු නිසා අලුත් වැඩක් පටන් ගත්තා, Linux Tip කියලා. linux ගැන පොඩි පොඩි tips තමයි ලියන්න හිතාගෙන ඉන්නේ. මුකුත් නොලියනවට වැඩිය පොඩි පොඩි දේවල් හරි ලිව්වොත් හොඳයි කියලා හිතුනා. එහෙනම් දැන් බලමු මේ මොකද්ද කියලා. Continue reading