How to Install and compile SASS on Linux

SASS කියන්නේ CSS preprossesor එකක්. SASS කියන එකේ තේරුම වෙන්නේ Syntactically Awesome Style Sheets ඒ වගේම නමේම තියන විදියට CSS වලට වඩා ලේසියෙන් CSS styling code කරන්න පුළුවන් SASS වලින්. CSS වලින් කරන වැඩ ප්‍රමාණය අඩු කරලා ඒ දේවල් ටික පහසුවෙන් කරන්න පුළුවන් වෙන්න තමයි SASS හඳුන්වලා දුන්නේ. දැන් බලමු කොහොමද Install කරගන්නේ කියලා.
Continue reading

Installing Ruby 2.2.3 on Linux Ubuntu 14.04

Ruby කියන්නේ අද වෙනකොට ජනප්‍රිය වෙලා තියන Object Oriented Programming language එකක්. ඒ වගේම මේක ජනප්‍රිය වෙන්න තව හේතුවක් වෙන්නේ Ruby on rails framework එක. මේ පොස්ට් එකේ විස්තර වෙන්නේ Ruby install කරන්නේ කොහොමද කියලා. මේ පොස්ට් එක ලියන වෙලාවේ තියන latest version එක 2.2.3 එක.
Continue reading

Linux Tip #4 – MPV Player එක Install කරන්නේ මෙහෙමයි

MPV කියන්නේ free, open source, වගේම cross-platform media player එකක්. Linux වලට එක එක ජාතියේ media players ඕන තරම් හොයාගන්න පුළුවන්, එත් මේකේ විශේෂත්වය වෙන්නේ MPV Player එක simple වගේම unicode subtitles වල support කිරීම. mpv නිර්මාණය කරලා තියෙනේ mplayer2 සහ MPlayer වල එකතුවක් විදියට.  Continue reading