Installing Ruby 2.2.3 on Linux Ubuntu 14.04

Share with your friends!

Ruby කියන්නේ අද වෙනකොට ජනප්‍රිය වෙලා තියන Object Oriented Programming language එකක්. ඒ වගේම මේක ජනප්‍රිය වෙන්න තව හේතුවක් වෙන්නේ Ruby on rails framework එක. මේ පොස්ට් එකේ විස්තර වෙන්නේ Ruby install කරන්නේ කොහොමද කියලා. මේ පොස්ට් එක ලියන වෙලාවේ තියන latest version එක 2.2.3 එක.

මුලින්ම dependencies install කරගන්න ඕන.

[code]
cd
git clone git://github.com/sstephenson/rbenv.git .rbenv
echo ‘export PATH="$HOME/.rbenv/bin:$PATH"’ >> ~/.bashrc
echo ‘eval "$(rbenv init -)"’ >> ~/.bashrc
exec $SHELL

git clone git://github.com/sstephenson/ruby-build.git ~/.rbenv/plugins/ruby-build
echo ‘export PATH="$HOME/.rbenv/plugins/ruby-build/bin:$PATH"’ >> ~/.bashrc
exec $SHELL

git clone https://github.com/sstephenson/rbenv-gem-rehash.git ~/.rbenv/plugins/rbenv-gem-rehash

rbenv install 2.2.3
rbenv global 2.2.3
[/code]

දැන් Ruby install කරන්න තියෙන්නේ. මේකට ක්‍රම 3ක් තියනවා. එකින් එක බලමු මොනවද කියලා.

Using rbenv

[code] cd
git clone git://github.com/sstephenson/rbenv.git .rbenv
echo ‘export PATH="$HOME/.rbenv/bin:$PATH"’ >> ~/.bashrc
echo ‘eval "$(rbenv init -)"’ >> ~/.bashrc
exec $SHELL

git clone git://github.com/sstephenson/ruby-build.git ~/.rbenv/plugins/ruby-build
echo ‘export PATH="$HOME/.rbenv/plugins/ruby-build/bin:$PATH"’ >> ~/.bashrc
exec $SHELL

git clone https://github.com/sstephenson/rbenv-gem-rehash.git ~/.rbenv/plugins/rbenv-gem-rehash

rbenv install 2.2.3
rbenv global 2.2.3

[/code]

Using rvm
[code]
sudo apt-get install libgdbm-dev libncurses5-dev automake libtool bison libffi-dev
curl -L https://get.rvm.io | bash -s stable
source ~/.rvm/scripts/rvm
rvm install 2.2.3
rvm use 2.2.3 –default
[/code]
Using Source
[code]
cd
wget http://ftp.ruby-lang.org/pub/ruby/2.2/ruby-2.2.3.tar.gz
tar -xzvf ruby-2.2.3.tar.gz
cd ruby-2.2.3/
./configure
make
sudo make install
[/code]

වැඩේ ඉවර උනාට පස්සේ test කරලා බලන්න.

[code]ruby -v[/code]

Ruby gems install කරද්දී documentation එක discard කරන්න command එක දෙන්න ඕන දැන්.

[code]echo "gem: –no-ri –no-rdoc" > ~/.gemrc[/code]

දැන් Bundler install කරගමු. Bundler කියන්නේ Ruby gems manager එකක්. gems වල ගැලපෙන version manage කරන එක කරන්නේ මේකෙන්.

[code]gem install bundler[/code]

දැන් sample code එකක් run කරලා බලමු.

මුලින්ම terminal එක open කරගෙන පහල command එක run කරන්න.

[code]nano sample.rb[/code]

දැන් nano editor එකෙන් new file එක create වෙයි. මේ code line එක add කරන්න.

[code]
puts "Ruby installed and running.."
[/code]

දැන් file එක save කරගන්න ctrl+x සහ y දීලා enter කරන්න. දැන් file එක run කරන්න.

[code]ruby sample.rb[/code]

දැන් terminal එකේ output එක display වෙයි.

*******************************************

Share with your friends!

4 comments

Leave A Comment

shares