How to get a Free Dreamspark Subscription

Note: Microsoft Dreamspark මේ වනවිට  Microsoft Imagine ලෙස වෙනස්කර ඇති අතර අනෙකුත් දේ Microsoft Imagine වලටද වලංගු වේ. Microsoft Imagine නව සේවාවක් බැවින් screenshots preview වෙනස් විය හැකිය.  

Dreamspark, එහෙමත් නැත්තන් Microsoft Dreamspark කියලා කියන්නේ Micorsoftලගේ Softwares, Studentsලට, ඒ කියන්නේ University, Institute Studentsලට නොමිලේ දෙන්න හදපු Program එකක්. මේක ඇත්තටම Social Service එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් Microsoft Products වලට සැලකිය යුතු මුදලක් වැය කරන්න වෙනවා. Continue reading