Windows 10 mobile release date extended

windows 10 mobile release වෙන දවස ගැන තමයි ආසන්න කාලේ අහන්න දකින්න තිබුනේ නිතරම. දැන් තියන අලුත්ම news එකේ හැටියට දෙසැම්බර් මාසේ ඇතුලත තිබුන release date එක 2016 මුල් මාස 6ක කාලයක් දක්වා දික් වෙලා තියනවා. නමුත් මේ release එක කීප වතාවකදී සියලුම windows phone 8/8.1 usersලට release කරන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඒකට අනුව category කරලා තියන විදිය පහලින් තියනවා. Continue reading