Linux වලට Adobe Photoshop CC install කරගන්න

මේ විස්තර කරන්න හදන්නේ linux වලට Adobe Photoshop CC  install කරගන්නේ කොහොමද කියලා. කාලයක් windows වල adobe products use කරපු කෙනෙක්ට linux වලදීත් තමන්ගේ සාමාන්‍ය වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම windows වල තරම් slow වෙන්නෙත් නෑ apps. මේකෙදි කරන්නේ windows වල වැඩ කරන Photoshop app එක linux වල install කරගන්න එක. Continue reading