MVC කියන්නේ මොකද්ද ?

මේ වෙනකොට development වලදී නිතරම කතා බහට ලක් වෙන දෙයක් තමයි MVC කියනේ. නමුත් මේකේ ආරම්භය 1980 තෙක් විහිදෙනවා. ඒ වගේම අද වෙනකොට ලෝකේ ප්‍රධාන මෘදුකාංග සමාගම් තමන්ගේ products වල MVC ආකෘතියට සහය දක්වන විදියට නිර්මාණය කරලා තියනවා. Joomla කියන CMS(Content Management System) එක, Microsoftලගේ ASP.net ඒකට උදාහරණ. දැන් බලමු මේ  MVC කියන්නේ මොකද්ද කියලා. Continue reading

Web Site with Twitter Bootstrap – 2

කලින් කිව්ව විදියට මේ තියෙන්නේ Twitter Bootstrap ගැන ලියන දෙවැනි පොස්ට් එක.කලින් පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් බලන්න.අද ඉදන් කියන්නේ twitter Bootstrap වලින් වැඩ කරන විදිය.පැහැදිලි මදි කියලා කීපදෙනෙක් කිව්වා, මේකෙදි එයාලටත් පැහැදිලි වෙයි.කලිනුත් කිව්වා වගේ සාමාන්‍යයෙන් හදන web page එකකට වැඩිය ගොඩක් වාසි තියන නිසා කරදරයක් නැතිව designing කරන්න පුළුවන්.ඒ වගේම දැන් තියන site එකක් upgrade කරන්න උනත් පුළුවන්.කියන්න දේවල් ගොඩක් තියන නිසා එකින් එක කිව්වොත් හොදයි කියලා හිතෙනවා. Continue reading

Python Programming – Introduction

මොකක් ගැනද මේ කියන්න හදන්නේ කියලා දන්නවනේ.python කියන්නෙත් java වගේම high-level programming language එකක්.මේකේ අයිතිය තියන්නේ Python Software Foundation එකට.මේ language එක නිර්මාණය ආරම්භ කරලා තියෙන්නේ 1989 දී Guido van Rossum විසින්.ඊටපස්සේ විවිධ වෙනස්කම් එකතු කරලා version නිකුත් කලත් සාර්ථක නිකුත් Continue reading

Database – 2 – Keys

Database වල විවිධ keys භාවිතා වෙනවා කියලා දැනටමත් දන්නවා ඇති මම හිතන විදියට.මේ පොස්ට් එකේදී විස්තර කරන්නේ Primary Key, Foreign Key, composte key කියන දේවල් ගැන.එහෙනම් බලමු මේ Continue reading

මොකද්ද මේ SQL?

SQL, එහෙමත් නැත්නම් Structured Query Language එක database එක්ක ගනුදෙනු කරන්න භාවිතා කරන ඇමරිකානු ප්‍රමිති ආයතනය(ANSI) විසින් 1986දී ද, අන්තර්ජාතික ප්‍රමිති ආයතනය(ISO) විසින් 1987 දී ද අන්තර්ජාතිකව පිළිගත් භාෂාව විදියට සරලව හදුන්වන්න පුළුවන්.මේ භාෂාව මගින්, Continue reading