Bootstrap Grid System එක

කලින් post කීපයකම bootstrap ගැන කිව්වනේ.. මේ කියන්න හදන්නේ bootstrap වල තියන තවත් වැදගත්ම දෙයක් ගැන. Responsive Design වලදී වටිනම දෙයක් තමයි Grid System එක. මේ Grid System එක කොහොමද use කරන්නේ කියලා තමයි මේ post එකේ විස්තර කරන්නේ. Continue reading

Web Site with Twitter Bootstrap – 4

කලින් පොස්ට් එකේ කිව්ව විදියට මේ පොස්ට් එකෙන් කියන්නේ Button Group ගැන. මේක Bootstrap වල දීල තියන අමතර feature එකක්. මේකේ කොටස් කීපයක් තියනවා. එකින් එක විස්තර කරන්නම්. මුලින්ම බලමු Button Group එකක් කියන්නේ මොකද්ද කියල, Button Group එකක් කියන නමේම තියන විදියට Button කීපයක එකතුවක්. Continue reading

Web Site with Twitter Bootstrap – 3

ගොඩක් දවසකට පස්සේ තමයි Bootstrap post එකක් ලියන්නේ. මේ තියෙන්නේ කලින් ලිව්ව පොස්ට් දෙක. Web Site with Twitter Bootstrap – 1Web Site with Twitter Bootstrap – 2. අන්තිමට විස්තර කරලා තියෙන්නේ buttons ගැන නිසා එතනින් පටන් ගන්නම්. Bootstrap වලින් දීලා තියන තවත් වැදගත් Feature එකක් තමයි Button Group කියන්නේ.මේ ගැන විස්තර කරන්න කලින් කියන්න ඕන වැදගත් දෙයක් තියනවා. ඒක තමයි Glyphicons කියන්නේ. Continue reading

Web Site with Twitter Bootstrap – 2

කලින් කිව්ව විදියට මේ තියෙන්නේ Twitter Bootstrap ගැන ලියන දෙවැනි පොස්ට් එක.කලින් පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් බලන්න.අද ඉදන් කියන්නේ twitter Bootstrap වලින් වැඩ කරන විදිය.පැහැදිලි මදි කියලා කීපදෙනෙක් කිව්වා, මේකෙදි එයාලටත් පැහැදිලි වෙයි.කලිනුත් කිව්වා වගේ සාමාන්‍යයෙන් හදන web page එකකට වැඩිය ගොඩක් වාසි තියන නිසා කරදරයක් නැතිව designing කරන්න පුළුවන්.ඒ වගේම දැන් තියන site එකක් upgrade කරන්න උනත් පුළුවන්.කියන්න දේවල් ගොඩක් තියන නිසා එකින් එක කිව්වොත් හොදයි කියලා හිතෙනවා. Continue reading

Web Site with Twitter Bootstrap – 1

වෙබ් පැත්ත ගැනත් ටිකක් ලියන්න හිතුනා.ඉතින් මුලින්ම හොඳ සයිට් එකක් හදාගන්න පුළුවන් tutorial එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.මුලින්ම කියන්න ඕන තරමක HTML දැනුමක් නම් ඕන කරනවා(ඒක ඉතින් කොහොමත් ඕනනේ :p ).මේකෙදි framework එකක් use කරලා කොහොමද site එකක් හදාගන්නේ කියලා තමයි කියන්නේ. Continue reading