Smooth Hover Effect – Text Input Field – Input Field Featured කරන හැටි – 2

මේ පොස්ට් එකෙන් කියන්න හදන්නෙත් කලින් පොස්ට් එකේ වගේම web design trick එකක්. එහෙනම් බලමු මොකද්ද මේ designing trick එක කියලා. මේකෙන් කරන්නේ css වලින් effects වලට smooth එකක් දෙන එක. මේක කැමති ඕනෑම HTML element එකකට add කරගන්න පුළුවන්. මේ වගේ tricks වලින් පුළුවන් site එකක තියන attraction එක, user-friendly ගතිය වැඩි වෙනවා. Continue reading

Add image into Text Input Field – Input Field Featured කරන හැටි – 1

මේ post එකේ විස්තර වෙන්නේ පහල තියන post series එකේම තවත් ලිපියක්.

Show/Hide Password – Password Field එක Featured කරන හැටි
Check Password Length – Password Field එක Featured කරන හැටි – 1

දැන් බලමු මේ post එකේ කියන්නේ මොකද්ද කියලා. web site වල පහල තියනවා වගේ input field දැකලා ඇති. ඒ වගේ input field එකක් code කරන විදිය තමයි මේකේ විස්තර වෙන්නේ. Continue reading