JQuery සිංහලෙන් – 3

ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් ලියන්න ගත්තා. exam වලට හිර උනාම ඉතින් මොනවත් කරන්න බැහැනේ. කාලයක් තිස්සේ එක එක දේවල් ගැන ලිව්වා, මේ ලියවෙන්නේ මේ blog එකේ 50 වෙනි පොස්ට් එක. කලින් පොස්ට් එකේ කිව්ව විදියට effects ගැන මේ පොස්ටුවෙන් විස්තර කරන්නම්. effects කොටස් 4කට වෙන් කරන්න පුළුවන්. Continue reading

Change Text Box Width with JQuery – Input Field Featured කරන හැටි

මේ පොස්ට් එකේ කියන්න හදන්නේ web site වල use කරන තවත් design එකක් ගැන. text box එකට animation එකක් add කරන එක මේකෙදි කරන්නේ. text box එක click කරාම,  ඒ කියන්නේ text box එක focus උනාම width එක වෙනස් වෙන්නත් එකෙන් අයින් උනාම (blur කියන event එක) ආයෙත් කලින් width එකටම set කරන්නත් Jquery පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි මේකේ විස්තර වෙන්නේ. website වල,  web application වල මේක use කරනවා දැකලා ඇති. Continue reading

JQuery සිංහලෙන් – 1

Jquery, නම කිව්ව ගමන් හැම කෙනාම වගේ අහලා තියන JavaScript  Library එකක්. මේ post series එකේ කියන්න හදන්නේ මුල සිට Jquery භාවිතය ගැන. මේ පොස්ට් එක ලියන වෙලාවේ තියන latest version එක වෙන්නේ 2.1.3 එක. HTML, CSS, JavaScript ගැන මූලික දැනුමක් තියනවා නම් වඩා හොඳයි. Jquery  කියන්නේ JavaScript Library එකක්. “write less, do more” කියන්නේ මේකේ tagline එක. නමේම තියන විදියට JS Code පේලි ගොඩකින් කරන දේ පේලි කීපයකින් Jquery වලදී කරගන්න පුළුවන්. මේ නිසා තමයි Jquery ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒ වගේම අද භාවිත කරන හැම browser එකකම වගේ වැඩ කරන විදියට හදලා තියන නිසා  cross-browser issue එක Jquery වල නැහැ. Continue reading

Check Password Length – Password Field එක Featured කරන හැටි – 1

Web User Login Form වල validation part එක තමයි ගොඩක්ම වැදගත්. Validation එකේ තියන functionalities අනුව Application එකේ හෝ site එකේ user Friendliness එක measure වෙන්නේ. මේ පොස්ට් එකේ විස්තර වෙන්නේ මේ වගේ featured password field එකක් හදාගන්න විදිය. web coding වලදී මේ දේ කරන්න Javascript භාවිතා කරන්න පුළුවන්. Continue reading

Show/Hide Password – Password Field එක Featured කරන හැටි

Web User Login Form වල validation part එක තමයි ගොඩක්ම වැදගත්. Validation එකේ තියන functionalities අනුව Application එකේ හෝ site එකේ user Friendliness එක measure වෙන්නේ. මේ පොස්ට් එකේ විස්තර වෙන්නේ මේ වගේ featured password field එකක් හදාගන්න විදිය. web coding වලදී මේ දේ කරන්න Javascript භාවිතා කරන්න පුළුවන්. Continue reading