Web Site with Twitter Bootstrap – 2

කලින් කිව්ව විදියට මේ තියෙන්නේ Twitter Bootstrap ගැන ලියන දෙවැනි පොස්ට් එක.කලින් පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් බලන්න.අද ඉදන් කියන්නේ twitter Bootstrap වලින් වැඩ කරන විදිය.පැහැදිලි මදි කියලා කීපදෙනෙක් කිව්වා, මේකෙදි එයාලටත් පැහැදිලි වෙයි.කලිනුත් කිව්වා වගේ සාමාන්‍යයෙන් හදන web page එකකට වැඩිය ගොඩක් වාසි තියන නිසා කරදරයක් නැතිව designing කරන්න පුළුවන්.ඒ වගේම දැන් තියන site එකක් upgrade කරන්න උනත් පුළුවන්.කියන්න දේවල් ගොඩක් තියන නිසා එකින් එක කිව්වොත් හොදයි කියලා හිතෙනවා. Continue reading

Web Site with Twitter Bootstrap – 1

වෙබ් පැත්ත ගැනත් ටිකක් ලියන්න හිතුනා.ඉතින් මුලින්ම හොඳ සයිට් එකක් හදාගන්න පුළුවන් tutorial එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.මුලින්ම කියන්න ඕන තරමක HTML දැනුමක් නම් ඕන කරනවා(ඒක ඉතින් කොහොමත් ඕනනේ :p ).මේකෙදි framework එකක් use කරලා කොහොමද site එකක් හදාගන්නේ කියලා තමයි කියන්නේ. Continue reading