Inspire the Next. Empower the community.

Tag use

Web Site with Twitter Bootstrap – 1

වෙබ් පැත්ත ගැනත් ටිකක් ලියන්න හිතුනා.ඉතින් මුලින්ම හොඳ සයිට් එකක් හදාගන්න පුළුවන් tutorial එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.මුලින්ම කියන්න ඕන තරමක HTML දැනුමක් නම් ඕන කරනවා(ඒක ඉතින් කොහොමත් ඕනනේ :p ).මේකෙදි framework එකක් use කරලා කොහොමද site එකක් හදාගන්නේ කියලා… Continue Reading →

Decimal to Binary Conversion Using Stack

මේ කියන්න යන්නේ මොකද්ද කියලා දැනටමත් දන්නවා ඇතිනේ.input එක විදියට දෙන decimal, එහෙම නැත්තං 10 පාදයේ සංඛ්‍යාව stack එකක් use කරලා binary කරගන්න එක තමයි කරන්න හදන්නේ.සාමාන්‍යයෙන් binary කරද්දී කරන්නේ දෙකෙන් බෙදලා ශේෂය විදියට එන අගයන් අරගන්න එක.

Database – 3 – MySQL භාවිතය – Basic

මේ පොස්ට් එකේදී බලමු කොහොමද MySQL use කරලා වැඩ කරන්නේ කොහොමද කියලා.ප්‍රධානව පහතින් දාලා තියන දේවල් ටික මතක තියෙන්න ඕන.මොකද අපි වැඩ කරන්න හදන්නේ මේවා එක්ක.ගොඩක් සංකීර්ණ කරලා කියන්න පුළුවන්.

Phone එකෙන් තැන් හොයන්න අළුත්ම විදියක්

මේක windows mobile, android, symbian වලට use කරන්න පුළුවන් option එකක්.windows mobile, symbian වලට නම් default මේ app එක එනවා, එකේ නම Nokia City Lense, Android වලට තියෙන්නේ Street lense කියලා app එකක්,

Computer එක Android/ Windows Mobile/ Iphone එකෙන් control කරමු

මේ මම කියන්න හදන්නේ කොම් එක ෆෝන් එකෙන් control කරන්නේ කොහොමද කියලා..කොම් එක ලග ඉන්නේ නැති වෙලාවට හදිස්සියේ මොකක් හරි උවමනාවකට කොම් එකට ලොග් වෙන්න  පුළුවන් උනොත් ඒකෙ වටිනාකම ගොඩක්ම දැනෙන්නේ ඒ වෙලාවට

© 2020 Dhanushka's Blog — Powered by WordPress