Angular 2 ද ReactJS ද ?

Share with your friends!

මේ වෙනකොට Web Development කරන කෙනෙක් නම් Angular ගැන අහලා නැති වෙන්න බැහැ. පහුගිය කාලේ ඉහල ජනප්‍රියත්වයක් තිබුණු web framework එකක් නිසාත්, Google product එකක් නිසාත් මේ තරමට ප්‍රසිද්ධ වෙලා තියනවා Angular, ReactJS ගැන කලින් ලිව්ව article එක මෙතනින් බලන්න පුළුවන්. 

අද වෙනකොට Angular සහ React විවිධ features එක්ක develop වෙලා තියනවා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක Angular 2 release කළේ මෑත කාලේදි. මේ article එකේ විස්තර වෙන්නේ Angular 2 සහ React වල opinionated comparison එකක්.

Angular වල 1st version එක release කරලා අවුරුදු කීපයකට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 4කට 5කට පස්සේ build වෙලා තිබුණු community එකත් එක්ක හැම තැනින්ම අහන්න ලැබුනේ ‘It is good to work with Angular’, ‘Angular works like a charm’ වගේ දේවල්. ඒ කාලේ Angular වල තිබුණු features වලට තිබුණු ඉහල ඉල්ලුමත් මේකට හේතුවක් වෙන්න ඇති.

සම්පුර්ණ ලිපිය බලන්න.

Share with your friends!

Leave A Comment

shares